2022 පොහොය දිනය නිමිති කොටගත් පොළොම්මාරුව විද්‍යාලීය වාර්ෂික පොහොය දින උත්සවය උදෑසන සිට පැවති අතර පුජා කටයුතු හා මල් පෙරහැර අලංකාර ලෙස විද්‍යාලීය කමිටුව විසින් සංවිධානය කළේය.
මෙයට අප පාසලේ ස්වාමීන් වාහාන්සේ වන පුජ්‍ය බෙලිඅත්තේ පියසිරි ස්වාමීන් වහන්න්සේ ප්‍රමුකත්වය ගත් අතර ආදර්ශමත් ධර්ම දේශනාවක් උදැසන පැවතුණි.ඒ සදහා 8,9,10,11 ශ්‍රේණිවල සිසුන් සාහභාගී වූ අතර මේ ආකාරයෙන් පොසොන් පොහොය වැඩසටහන නිමාවට පත් විය.