• 047 2242067
  • [email protected]
 
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Polommaruwa Model School

Polommaruwa Model School

Polommaruwa Zone

  • Register
  • Login
Polommaruwa Model School

Polommaruwa Model School

Polommaruwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

පොළොම්මාරුව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය

දැයේ දරුදැරියන් යහපත් පුරවැසියන් බවට පත් කිරීම කිරීමේ ප්‍රමුඛයා පාසලයි.දරුවා දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් මෙන්ම නුතන වැඩ ලෝකයට අනුව හැඩ ගැසුනු දරුවෙකු ලෙස සමාජයට දායාද කිරීමේ සමාජ අවශ්‍යතාවය පාසැල තුලින් ඉටු කරනු ලබයි.

මව්පිය තුරුලේ සුරතලයට හැදුනු වැඩුණු සිගිති දරුවා හා හා පුරා කියා පාසලට පා තබන්නේ නොපෙනෙන අනාගතය පිළිබදව දහසක් සිහින පොදි බැදගෙනයි.දරුවාගේ එම සිහින යථාර්තයක් බවට පත් කිරීම පාසලේ වගකීමයි.එසේම එම සිහින වලට නව පණක් මෙන්ම නව අරුතක් එක් කිරීමද අපගේ වගකීමයි.

දරුවන් පාසලට බාර දී තම සිහින සබැ කරගැනිමට බලාපොරොත්තු වන දෙමාපියන්ගේ සිතැගි ඉටු කිරීමද අපගේ තවත් වගකීමකි.මේ සියත් කරනා පෙරදැරිව අවසානයේ දැයට ආදරය කරන වැඩදායි දරු කැලක් බිහි කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද විශාල දියුණුවක් පසුගිය කාලයේදී අප හට ලැබිණි.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඉතාමත් කාර්යක්ෂම ඵලදායී දෙයක් ලෙස අපට භාවිතා කල හැකිය.අප විද්‍යාලය සමග සම්බන්ද වන සියළු පාර්ශවයන්ට මෙම වෙබ් අඩවිය සමග සම්බන්ද වී අප පාසලේ දියුණුවට සහයෝගය දෙන ලෙස කාරුණිකව ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සම්පුර්ණ කිරීමට සහයෝගය දුන් සියලුදෙනා හට මා ස්තුතිවන්ත වන අතර දැයේ දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපනය කටයුතුද වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

පොළොම්මාරුව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය

 

 

 

 

 

 

 

 

Polommaruwa Model School

Polommaruwa Model School

Polommaruwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයpolommaruwa model school,polommaruwa,Tangalle,
  • දුරකථන 047 2242067

           

Supported By

© 2026 Polommaruwa Model School. All rights reserved. Design with by Webcomms Global | Help Desk