මෙවර සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට ආශීර්වාද කිරීමේ පිරිත් පිංකම පසුගිය බ්‍රහස්පතින්දා දින පැවතුණි.
එයට පූජ්‍ය බෙලිඅත්තේ පියසිරි ස්වාමීන් වහන්සේ සහ තවක් එක් නමක් වැඩම කර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ආශීර්වාද කිරීමේ පිරිත් පිංකම සාර්ථකව 2022/05/19 වෙනිදා උදේ වරුවේ පැවතුණි.