IMG-20220427-WA0018.jpg
IMG-20220427-WA0011.jpg
IMG-20220427-WA0015.jpg
WhatsAppImage2022-05-05at123138AM.jpeg
6.jpeg
WhatsAppImage2022-05-05at123119AM.jpeg
66267647_2972687822771600_7673839207592230912_n.jpg
5.jpeg
7.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

නිපුණතා සංවර්ධනය කරමින් ගුණවත් වූ දරු පරපුරක් සදහා මගපෙන්වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ තංගල්ල පොළොම්මාැුව වැව අසල සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

අනාගත ලොව අභියෝග ජය ගත හැකි දිරිය දූ දරුවන් බිහි කරන ආදර්ශවත් පාසලක් බවට පත් වීම.