11 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- I වන කාණ්ඩය
- II වන කාණ්ඩය
- III වන කාණ්ඩය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| I වන කාණ්ඩය | |||
| පුරවැසි | ව්‍යාපාර හා ගිණුම්කරණය | දෙමළ | භූගෝල විද්‍යාව |
| II වන කාණ්ඩය | |||
| චිත්‍ර | නැටුම් | සංගීතය | සිංහල රසාස්වාදය |
| ඉංග්‍රීසි රසාස්වාදය | |||
| III වන කාණ්ඩය | |||
| කෘෂිකර්මය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | සෞඛ්‍ය |