| පාසල ආරම්භ වූ දිනය | 1958 නොවැම්බර් 16 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960 මැයි 03 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 09220 |
| සංගණන අංකය | 08091 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම | තංගල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 128 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 33 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1137 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 65 |
| පාසලේ වර්ණය | නිල්, සුදු, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ