පොලොම්මාරැව ආදි ශිෂ්‍යන් අතර පැවති ක්‍රිකට් තරගාවලිය අති සාර්ථකව පසුගිය දිනක අවසන් විය. ආදි ශිෂ්‍ය සංගමය පිහිවීමට මූලිකත්වයගෙන අපට ශක්තිය දුන් හිටපු විදුහල්පතිතුමිය සදමාලි මහත්මියට මුලින්ම ස්තුතිය පුද කර සිටිමි.
මේ සදහා අනුග්‍රහය සහ ශ්‍රම දායකත්වය ලබා දුන් අපගේ සියලුම වර්ෂ වල ආදි සිසු සිසුවියන්ටත්,විදුහල්පතිතුමා ඇතුලු ගුරු බවතුන්ටත්, Pramodh Priyashan Liyanage මහතාටත්,මාතර කුෂන් වර්ක් අධිපතිතුමාටත්,මයුර ,lover way ආයතනයේ අධිපතිතුමාටත්,මාර්ඝා අධ්‍යාපන ආයතනයටත්,NDP සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමාටත්,PC Pal ආයතනයේ අධිපතිතුමාටත්,Papaa Palace Hotel අධිපතිතුමා,අභය ෙඖෂාධාලය,P&A හොටෙල් අධිපතිතුමා,ආපිකො ඉන්ෂුරන්ස් සමාගම, pepsi සමාගම ,HK Sports Shop ආයතනේ අධිපතිතුමා ඇතුලු සියලුම අනුග්රහක බවතුන් සහ සමාගම් සදහා බොහොමත්ම ස්තුතිය .