1959 - 11 - 16 දින පොලොම්මාරුව ග්‍රාම සංවර්ධන සමිතිය මගින් අලුතින් සාදවා නිම කරන ලද ගොඩනැගිල්ලක හ/පොළොම්මාරුව යෝජක පාසලේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන
ලදී.එවකට ජේ.එච් .කොඩිතුවක්කු මහතා එහි වැඩබලන මුල් ගුරුතුමා ලෙස සේවය කරන ලදී.1960 - 05 -03 දින හ/පොළොම්මාරුව රුහුණු රජයේ විදුහල නමින් එය රජයට පවරා ගන්නා ලද අතර එදිනට ශිෂ්‍ය සංඛ්යාව 169ක් විය.රජයට පවරා ගත් පසු පළමු විදුහල්පතිතුමා ලෙස N.H.E.R. සිරිවර්ධන මහතා කටයුතු කළේය.
|
ආරම්භ කළ වර්ෂය |
|
|
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
169 |
|
|
මුල් ගුරුතුමාගේ නම |
ජේ.එච්.කොඩිතුවක්කු මහතා |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
ජේ.එච්.කොඩිතුවක්කු මහතා |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
|
පාසලේ නම |
හ/පොළොම්මාරුව ආදර්ශ විද්‍යාලය |
|
|
පාසල භාරව කටයුතු කිරීම |
ජේ.එච්.කොඩිතුවක්කු මහතා |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1960 මැයි 03 |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
තංගල්ල/පොළොම්මාරුව |
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1960 දෙසැම්බර් 10 දින |